මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න (UPDATE)

Election Local government Election Sinhala news
By Hashini May 06, 2025 04:34 AM GMT
Hashini

Hashini

Report

අද උදෑසන 10 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය දැක්වුණේ මෙලෙසින්,

මන්නාරම - 23%

බදුල්ල - 22%

ගම්පහ - 20%

කළුතර - 20%

නුවරඑළිය - 20%

රත්නපුර - 20%

හම්බන්තොට - 18% ක් ලෙස එය සටහන් වුණා. 

===========================

අද (06) පෙරවරු 9.00 වන විට දිස්ත්‍රික්ක කිහිපය ඡන්ද ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය මේ වනවිට ලැබී තිබෙනවා.

ඒ අනුව,

නුවරඑළිය - 20%

යාපනය - 6%

වව්නියාව - 31.5%

මන්නාරම - 12%

අම්පාර - 12.5%

අනුරාධපුර - 10% -15%

මොනරාගල -15% 

බදුල්ල - 20%

කෑගල්ල - 11%

ඡන්ද විමසීම ඇරඹේ...

ඡන්ද විමසීම ඇරඹේ...

ReeCha