සැමියාගෙ නොසැලකිල්ලෙන් හෙද නිළධාරිනිය දුම්රිය අනතුරෙන් මිය යයි.
galle
Sri lanka
covid 19
Accsident
Helth offiser
By Sithumi
ගාල්ල මාතර දුම්රිය මාර්ගයේ අහන්ගම දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ අනතුරකින් කරාපිටිය ශික්ෂණ රෝහලට අනියුක්තව සේවය කරන ලද හෙද නිලධාරිනියක ජීවිතක්ෂයට පත්ව ඇත.
සිය සැමියා සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අද පෙරවරුවේ ගාල්ල සිට මාතර බලා ධාවනය වූ දුම්රියක ගැටී මෙම අනතුර සිදුවී ඇති පොලීසිය පැවසුවේ.
අදාල හෙද නිලධාරිනිය ගේ සැමියාට කිසිදු අනතුරක් නොමැති අතර දුම්රිය හරස් මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස ගමන් කිරීමට යෑමේදී යෑමේ දී මෙම අනතුර සිදු වූ බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |