දරුණු ගැටලුවක් - හම්බන්තොට ගොවීන් උග්‍ර ජල හිඟයකට මුහුණ දෙයි

Report

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොඨාශයේ මහවැව ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. වැව් රැසක ජල මට්ටම සැලකිය යුතු ලෙස පහළ බැස ඇති අතර, ඇතැම් වැව් මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ සිඳී ගොස් තිබේ.

ගොවීන් පවසන්නේ මහවැව,දිගංවැව,පළුගස්වැව, ඇතුලු වැව් රාශියක් මේ වන විට වියළි බිමක් බවට පත් වී තිබේන බවයි.

NAITA ආයතනයට රාජ්‍ය නිලධාරීන් 41ක් බඳවා ගනී - මෙන්න විස්තරේ

NAITA ආයතනයට රාජ්‍ය නිලධාරීන් 41ක් බඳවා ගනී - මෙන්න විස්තරේ

ධිවරයින් හා කිරි ගොවීන් දැඩි ලෙස අසරණ වී ඇති බවද ගවයින් සදහා කෑම හා බීමට ජලය හිග නිසා ගන්නා කිරි ප්‍රමාණය ඉතාමත් අඩු බවත් ඔවුන් හරක්ට ප්‍රථිකාර කිරීමටවත් නොහැකි වී ඇති බවත් ඔවුට තණ බිමක්වත් නොමැති නිසා රජයෙන් නිසි වැඩ පිළිවෙලක් සකසා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.