රජයෙන් පිරිසකට අලුතෙන්ම ලැබෙන මුදල් සහනය - ලබා දෙන්න හේතුවත් කියයි..
Sri Lanka
Government Of Sri Lanka
Ministry of Agriculture
By krishani
පසුගිය යල කන්නයේ දී නියඟය හේතුවෙන් වගා හානි සිදු වූ අක්කර 65,000ක ගොවි ජනතාවට මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට රුපියල් 17,000ක ඩීසල් සහනාධාර ලෙස ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ය.
ඒ අනුව මෙම සහනය සලසනු ලබන්නේ රජය විසින් පොහොර මිල දී ගැනීමට ලබා දෙන රුපියල් 15,000ක සහන මුදලට හා වන්දි වශයෙන් හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැගින් ලබා දෙන වන්දි මුදලට අමතරවයි.
