අමාත්‍යාංශ දෙකක සිදු කළ වෙනස් කිරීම්..
By krishani
සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් චූලානන්ද පෙරේරා මහතා පත්කර ඇති අතර ජනවාරි 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.
මාස තුනක කාලයක් සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
මේ අතර ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ඩබ්ලිව්. සමරදිවාකර මහතා පත්කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |