රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් ගත් තීරණය..
By krishani
රජයේ මුදල් ප්‍රවාහයේ සීමාවන්ට ගැළපෙන ලෙස ජනවාරි මාසයේ සිට ඉදිරි මාස කිහිපයට රජයේ වියදම් කළමනාකරණය කර ගත යුතුව ඇත.
ඒ අනුව විධායක නොවන නිලධාරීන්ගේ මාසික වැටුප නියමිත දිනයන්හී ගෙවීමටත්,විධායක නිලධාරීන්ගේ මාසික වැටුප නියමිත දිනට දින කිහිපයකට පසුව ගෙවීමටත් කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාවට අනුව මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |