රාජ්‍ය ආයතන ලැබූ සහනය..
By krishani
හිඟ විදුලි බිල්පත් ඇති රජයේ අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සඳහා එම බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබා දී ඇති බව ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
රජයේ ආයතන රැසක හිඟ විදුලි බිල්පත් අයකර ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |