විශ්‍රාමිකයින් වෙනුවෙන් රජය ගත් විශේෂ තීරණය..

Dinesh Gunawardena Prime minister Sri Lanka Government Of Sri Lanka
By krishani Oct 28, 2022 11:20 PM GMT
krishani

krishani

Report

විවිධ ස්වභාවික හේතූන් මත පසුගිය කාලය තුළ ලිපි ගොනු අස්ථානගත වීම හේතුවෙන් පීඩාවට පත් විශ්‍රාමිකයින්ට කඩිනමින් විසඳුම් ලබාදීමට අමාත්‍යාංශ මට්ටමින් කමිටුවක් පත් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මාළිගාවත්තේ පිහිටි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මහජන ගැටළු සොයාබැලීමට හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව ඒ මහතා මේ බව පැවසුවේ ය.

මෙරට සමස්ත විශ්‍රාමිකයන් සංඛ්‍යාව 689,770 ක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join