640කට රජයේ ස්ථිර පත්වීම්...

Government Employee Ministry of Health Sri Lanka Government Of Sri Lanka Sinhala news
By Ashfa Jun 02, 2025 04:27 PM GMT
Ashfa

Ashfa

Report

මෙරට ජනතාවට වඩාත් උසස් මහජන සෞඛ්‍ය සේවාවක් සැපයීම අරමුණු කර මානව සම්පත ඉහළ නැංවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය කාර්ය සහායක (ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක) තනතුර සදහා 640 දෙනෙකුට හෙට (03) ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව වසර 08 කට ආසන්න කාලයක් කොන්ත්‍රාත් පදනම මත වරින් වර සේවය දීර්ඝ කරමින් සේවයේ යොදවා ගත් ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක ලෙස කටයුතු කළ 640 දෙනෙකුට මෙලෙස පත්වීම් ලිපි ප්‍රදානය කිර්මට කටයුතු යොදා ඇත.

බොරතෙල් මිල අඩු වෙලා..ඒත් ලංකාවට නැද්ද?

බොරතෙල් මිල අඩු වෙලා..ඒත් ලංකාවට නැද්ද?

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය හෙට (03) පස්වරු 2.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමට නියමිතය.

ReeCha