ජනපති හදිස්සියේම ප්‍රභල රාජතාන්ත්‍රිකයන් පිරිසක් හමුවෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්, ජපාන තානාපති, අමෙරිකානු තානාපති, ඉන්දීය මහ කොමසාරිස් සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතර අදහස් හුවමාරුවක් සිදුවී තිබෙනවා.
කොළඹදි මෙම හමුව සිදුව ඇති අතර ද්විපාර්ශ්වීය සංවර්ධන සහයෝගීතාව පිළිබඳව අදාළ සාකච්ඡාව සිදුවී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.