හිටපු ජනපතිගේ නිල කාමරයෙන් හමුවූ මුදල් ගැන තීරණයක්..!

Gotabaya Rajapaksa Sri Lanka Bribery Commission Sri Lanka
By Sewvandhi Oct 19, 2023 02:10 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව,  ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති මන්දිරයේ ඔහුගේ නිල කාමරයේ තිබී පසුගිය සමයේ සොයාගත් රුපියල් මිලියන 17.85ක මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බව අධිකරණයට දැනුම්දී තිබේ.

අදාළ ඉදිරි විමර්ශන සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙනි ඔවුන් එම තීරණය ගෙන ඇත.

ඊයේ (18) එම කොමිසම කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඒ බව දැනුම්දී තිබුණි. ඉකුත් 2022 වසරේ ජුලි මස 09 වනදා එම මුදල් සොයාගෙන තිබුණි.  

ReeCha