ප්‍රථමික අංශයේ දරුවන්ට සුබ ආරංචියක්.
Ministry of Education
A D Susil Premajayantha
Sri Lanka
Sri Lankan Schools
By Hashini
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසන්නේ දිවයින පුරා සියලුම පාසල්වල ප්‍රාථමික අංශයේ සිසු දරුවන්ට ලබන වසරේ සිට දිවා ආහාර වේලක් ලබා දීමට කටයුතු කරන බවයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ වයස අවුරුදු 4 සම්පුර්ණ වූ සියලු දරුවන් පෙර පාසල් අධ්‍යාපනයට යොමු වීම අනිවාර්යෙන් සිදු විය යුතු බවයි.
