අද රත්තරන් මිල ගණන් මෙන්න

Report

ශ්‍රී ලංකාවේ රන් මිල පසුගිය මාස කිහිපය තුළ සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවති අතර, එය ලෝක වෙළඳපොළේ රන් මිලවල් බලපෑමට ලක්ව ඇත.

අද (20) ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.     

ශ්‍රී ලංකාවේ රන් මිල  

රන් වෙළඳපොල උණුසුම්.. රන් මිල තවදුරටත් ඉහළට

රන් වෙළඳපොල උණුසුම්.. රන් මිල තවදුරටත් ඉහළට

රන් අවුන්සයක මිල - රුපියල් 1,342,230.00

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 47,350.00

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 378,800.00

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 43,410.00

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 347,250.00

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 41,440.00

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 331,450.00 

22 වෙනිදා වෙනකල් විතරයි - දැනුවත්කිරීමක්

22 වෙනිදා වෙනකල් විතරයි - දැනුවත්කිරීමක්

මේ ගාස්තු අය කිරීම නවතයි - අතිවිශේෂ ගැසට් නිවේදනයක්

මේ ගාස්තු අය කිරීම නවතයි - අතිවිශේෂ ගැසට් නිවේදනයක්