රත්තරන් ගිනි ගණන් යයි - ගන්න තියා හිතන්නවත් බැරි අද රන් මිල මෙන්න

Report

දිනෙන් දින ඉහළ ගිය රන් මිල අද(11) දින නැවත වරක් ඉහළ ගොස් ඇත. ඒ අනුව, අද දින ශ්‍රී ලංකාවේ

රන් අවුන්සයක මිල රුපියල් 1,449,527.00ක් ලෙසත්

කැරට් 22ක පවුමක මිල 375,050.00ක් ලෙසත්

කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 51,140.00ක් ලෙසත්

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 46,880.00ක් සහ රුපියල් 44,750.00ක් ලෙසත් සටහන් විය. 

රත්තරන් ගිනි ගණන් යයි - ගන්න තියා හිතන්නවත් බැරි අද රන් මිල මෙන්න | Gold Prices Rise Again In Sri Lanka

හදීසියෙම රත්තරන් මිල පහළට - දැන්ම ගන්න මෙන්න මිල

හදීසියෙම රත්තරන් මිල පහළට - දැන්ම ගන්න මෙන්න මිල

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා