රන් මිල එක්වරම වෙනස් වෙයි. - වෙනස් වූ මිල ගණන් මෙන්න.
ඊයේ දිනයට සාපේක්ෂව අද (22) දවසේ රන් මිලෙහි වැඩි වීමක් දක්නට ලැබෙනවා.

රටේම ණය ගෙවන්න - පළමු වරට රජයෙන් නිධානයක් ගොඩදාන අතතුර කිසිවෙක් නොසිතු ලෙස සිදු වූ දේ..- (UPDATE)(VIDEO)
ඒ, අනුව අද සටහන් වන නව මිල ගණන් මෙන්න,
🔸 රන් අවුන්ස (Gold Ounce) | Rs. 781,977.00 |
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 27,590.00 |
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 220,700.00 |
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.25,300.00 |
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.202,350.00 |
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.24,150.00 |
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.193,150.00 |