පසුගිය දින කිහිපයට සාපේක්ෂව රන් මිල දැනෙන ගාණකින් පහල යයි. - නව මිල ගණන් මෙන්න.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Nov 05, 2024 05:51 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ දිනයට සතියට සාපේක්ෂව අද (05) දවසේ රන් මිලෙහි අඩු වීමක් දක්නට ලැබෙනවා.

රන් පවුමක මිල ඊයේ රුපියල් 804,006.00ක් ලෙස සටහන් වූ අතර කැරට් 22 රන් ග්‍රෑම් 8ක මිල රුපියල් 208,050.00 ලෙස සටහන් වුණා.

ලීටරයකට රුපියල් 6 ක මුදලක් ? - ඉන්ධන කොමිස් මුදලට මිල සූත්‍රයක්.

ලීටරයකට රුපියල් 6 ක මුදලක් ? - ඉන්ධන කොමිස් මුදලට මිල සූත්‍රයක්.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

එමෙන්ම කැරට් 24 ග්‍රෑම් 1 මිල රුපියල් 28,370.00ක් ලෙස වාර්තා වූ අතර කැරට් 21 ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 24,830.00 ලෙසයි.

මෙම මිල පරාසයන්ට සාපේක්ෂව අද අඩු වූ මිල ගණන් මෙන්න, 

🔸 රන් අවුන්ස (Gold Ounce)          Rs. 802,163.00      
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)             Rs. 28,300.00
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )            Rs. 226,400.00      
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)            Rs. 25,950.00   
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )             Rs.207,550.00 
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)             Rs.24,770.00
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )            Rs.198,100.00  

පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

ReeCha