පසුගිය දින කිහිපයට සාපේක්ෂව රන් මිල දැනෙන ගාණකින් පහල යයි. - නව මිල ගණන් මෙන්න.
ඊයේ දිනයට සතියට සාපේක්ෂව අද (05) දවසේ රන් මිලෙහි අඩු වීමක් දක්නට ලැබෙනවා.
රන් පවුමක මිල ඊයේ රුපියල් 804,006.00ක් ලෙස සටහන් වූ අතර කැරට් 22 රන් ග්‍රෑම් 8ක මිල රුපියල් 208,050.00 ලෙස සටහන් වුණා.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.
එමෙන්ම කැරට් 24 ග්‍රෑම් 1 මිල රුපියල් 28,370.00ක් ලෙස වාර්තා වූ අතර කැරට් 21 ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 24,830.00 ලෙසයි.
මෙම මිල පරාසයන්ට සාපේක්ෂව අද අඩු වූ මිල ගණන් මෙන්න,
🔸 රන් අවුන්ස (Gold Ounce) | Rs. 802,163.00 |
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 28,300.00 |
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 226,400.00 |
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs. 25,950.00 |
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.207,550.00 |
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.24,770.00 |
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.198,100.00 |