වකුගඩු රෝහලේ පිපිරීමක් - පුද්ගලයින් 7ක් රෝහලට ඇතුල් කෙරේ

Report

පුද්ගලයින් 7 දෙනෙකු පොළොන්නරුව වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමකින් තුවාල ලබා ඇත. රෝහලේ මුළුතැන්ගෙය තුළ ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසා ඇත.

පසුව පොළොන්නරුව රෝහලට අනතුරින් තුවාල ලැබූ වකුගඩු රෝහලේ සේවකයින් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

පිපිරීමෙන් රෝහල් ගොඩනැගිල්ලට දැඩි අලාභහානි සිදුවී ඇති බවද වාර්තා වෙයි.

රියදුරු බලපත්‍ර අපේක්ෂාවෙන් ඉන්න අයට විශේෂ නිවේදනයක් - අද සිට විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ ආරම්භයි

රියදුරු බලපත්‍ර අපේක්ෂාවෙන් ඉන්න අයට විශේෂ නිවේදනයක් - අද සිට විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ ආරම්භයි

අද සිට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - පළාත් සභා තීරණයයෙන් ඇතිවන ජනතා අපහසුවට කණගාටුව

අද සිට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - පළාත් සභා තීරණයයෙන් ඇතිවන ජනතා අපහසුවට කණගාටුව