ඥානසාර හිමියන් සම්බන්ධයෙන් අධිකරණය වහාම තීරණයක් ගනී..
CID - Sri Lanka Police
Police spokesman
Department of Prisons Sri Lanka
Prisons in Sri Lanka
By Aruna
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට වරෙන්තු නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද 9 නියෝග කර තිබෙනවා.
මෙලෙස වරෙන්තුවක් නිකුත් කර ඇත්තේ, 2014 වසරේදී ජාතික බල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤවීදය නිපොන් හෝටලයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ විසින් කුරානයට අපහාස කළ බවට පැවරූ නඩුවක් විභාගයට ගන්නා අවස්ථාවේ විවෘත අධිකරණයේ පෙනී නොසිටීම මතයි.
කොම්පඤ්ඤවීදිය පොලිසිය පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටියේය.
නඩු විභාගය ලබන 2025 වසරේ මාර්තු මස 05 වනදා දක්වා කල් තබනු ලැබීය.