අයිස් ෆැක්ටරියක් වටලලා - අවුරුදු 18 කොල්ලෙක් අල්ලලා
ගාල්ල, වැළිගම ප්‍රදේශයේ, මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා කරන ස්ථානයක් වැටලූ පොලිසියට, අයිස් මත්ද්‍රව්‍ය නිපදවන බවට සැකකෙරෙන තරුණ විදේශිකයෙක් හමුවී තිබේ.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැකකෙරෙන මෙතෆෙටමින්ද සොයා ගත් බවයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 18ක් වන මෝල්ටා ජාතිකයෙක් බව පොලිසිය පවසයි.