මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදු කිරීම ගැන නිවේදනයක් (VIDEO)
covid19
funeral
president media committee
By Sewvandhi
කොවිඩ් නොවන හේතු මත මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත කිරීමට අනුමැතිය දීමට ජනපති උපදෙස් දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |