ඉන්ධන බෙදා හැරීම නවතියි? තෙල් බව්සර් සේවයෙන් ඉවතට

Report

එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බව්සර් හිමියන්ගේ සංගමයේ උප සභාපකි විශ්‍රාමික මේජර් සුසුන්ත ජයවර්ධන මහතා අද නිවේදනය කළේ ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් ඉවත්වන බවයි.

ඉන්ධන බෙදා හැරීමේදී ලබා දෙන ගෙවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඉන්දන බෙදා හැරීමෙන් ඉවත්ව සිටින බව තොරතුරු වාර්තා වේ.  

ගෙවල් හදන්න සිහින මවපු අයට නරක ආරංචියක් - මේකත් රු.15000කින් මිල ඉහළට

ගෙවල් හදන්න සිහින මවපු අයට නරක ආරංචියක් - මේකත් රු.15000කින් මිල ඉහළට

බේකරි නිෂ්පාදන මිල ගැන ආරංචියක් - පාන් බනිස් කේක් ඉස්සරහට තවත් වැඩිවෙයිද?

බේකරි නිෂ්පාදන මිල ගැන ආරංචියක් - පාන් බනිස් කේක් ඉස්සරහට තවත් වැඩිවෙයිද?

ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ට්‍රම්ප්ද? අමුතු ප්‍රකාශයක් එළියට

ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ට්‍රම්ප්ද? අමුතු ප්‍රකාශයක් එළියට