අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ..!
By Sewvandhi
අද (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊට අනුව භූමිතෙල් මිල රුපියල් 5කින් අඩු කර ඇත. අනෙකුත් ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව ක්‍රියාත්මකය.
භූමිතෙල් මිල රුපියල් 5කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 183ක් වේ.
…………………………………………………………………………………………
You may like this video 👇
