උසස් පෙළ ප්‍රථිඵල ලැබෙන දිනය මෙන්න..

Report

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙයි.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,

2025නව වසර උදා වෙයි..! පළමු රට මෙන්න..

2025නව වසර උදා වෙයි..! පළමු රට මෙන්න..

"දරුවන්ගේ ඉගෙනීම් කටයුතු සිදුවෙන අතරතුර අදියර කිහිපයකින් ඇගයීම් කටයුතු සිදුකරන්න පියවර ගෙන තිබෙනවා."

"උසස් පෙළ විභායේ අවසන් ප්‍රතිඵල ලබාදීමට මාස 4ක විතර කාලයක් ගමවෙනවා. ඒක තවදුරටත් අඩුකරගන්න කටයුතු කරනවා."

"අප්‍රේල් මාසය වනවිට ප්‍රතිඵල ලබාදෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා."

…………………………………………………………………………………

You may like this video 👇