තෙල් මිල ඉහළට..

Fuel Price In World Dollars Latest Headlines Decision Making
By krishani Apr 13, 2024 10:08 AM GMT
krishani

krishani

Report

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

තෙල් මිල ඉහළට.. | Fuel Price In World 13Th April 2024

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 1. 70කින් ඉහළ ගියේ ය.

එය, ඩොලර් 91 ඉක්මවූ අගයක් සටහන් විය.

ඉන්ධන ගැන ජනතාවට දැනුම්දීමක් - 15 වෙනිදා දක්වා සිදුකළ දෙයක් ගැනත් කියයි..

ඉන්ධන ගැන ජනතාවට දැනුම්දීමක් - 15 වෙනිදා දක්වා සිදුකළ දෙයක් ගැනත් කියයි..


එය අප්‍රේල් 5 වනදායීන් පසු ලෝක බොරතෙල් මිලේ වාර්තා වූ ඉහළම අගය වේ.

කෙසේ වෙතත්, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 85. 66 ක්  ලෙස සටහන් විය.