අද වැසුණු පාසල් නැවත පටන් ගන්න දිනය මෙන්න

Report

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාතේ සියලුම පාසල් සඳහා අද (19) සිට යළිත් නිවාඩු ලබා දීමට තීරණය කර ඇත.

ඒ අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් සහ පළාත් අධ්‍යාපන බලධාරීන් ඊයේ (18) දින සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹී ඇති බව සඳහන්.

එසේම එළඹෙන 22 වැනිදා ද මධ්‍යම පළාතේ පාසල්වලට නිවාඩු ලබා දීමට නියමිත බව සඳහන්.

මෙහිදී මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මධුපානි පියසේන සඳහන් කළේ නත්තල් නිවාඩුවෙන් පසු සැලසුම් කළ ලෙස මෙම මස 29 දින යළි පාසල් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ජනවාරිවල විශේෂ වැඩක්

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ජනවාරිවල විශේෂ වැඩක්

මේ පාසල දින නියමයක් නොමැතිව වසා දමයි

මේ පාසල දින නියමයක් නොමැතිව වසා දමයි

අද 1න් පස්සේ මේ දිස්ත්‍රික්කවල තත්ත්වය දන්වා කාලගුණයෙන් නිවේදනයක්

අද 1න් පස්සේ මේ දිස්ත්‍රික්කවල තත්ත්වය දන්වා කාලගුණයෙන් නිවේදනයක්