දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී සිදුවන අසාධාරණ ගැන දැනුම් දෙන්න

Report

 දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පත්කළ චෝදනා විමර්ශනයට කමිටුව

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පත්කළ චෝදනා විමර්ශනයට කමිටුව

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (22) පස්වරුවේ දොඩංගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්. පාසලකට ඇතුලත් කිරීමේදී අසාධාරණයක් සිදුවන්නේ නම් අධ්‍යාපන අමාත්‍යංශයට දැනුමි දෙන ලෙසද අග්‍රාමාත්‍යවරිය කීවාය.

"මේ අලුත් දේශපාලන සංස්කෘතිය සෑම ස්ථරයකම සිදුවිය යුතුයි. ජනාධිපති, පාර්ලිමේන්තුව, අමාත්‍ය මණ්ඩලය වගේම පලාත් පාලන ආයතන තුළත් ඒ වෙනස ඇතිවිය යුතුයි. ඒ ගැළපීම සිදු නොවුනොත් මේක කරන්න බැහැ යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

ඩෑන් ප්‍රියසාද්ට ෂොට් එක දුන්නේ රාජපක්ෂ රෙජිමයි..??? ප්‍රබල සාක්ෂියක් නිහඬ කළා...?

ඩෑන් ප්‍රියසාද්ට ෂොට් එක දුන්නේ රාජපක්ෂ රෙජිමයි..??? ප්‍රබල සාක්ෂියක් නිහඬ කළා...?