අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කෙරේ..!

By Sewvandhi Jun 07, 2023 12:43 PM GMT
Report

උදරයේ ශල්‍යකර්මයක් සඳහා අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කර තිබෙනවා.

උන්වහන්සේට දින කිහිපයක් නේවාසික ප්‍රතිකාර ලබාගැනීමට සිදුවනු ඇති බවයි, විදෙස් වාර්තා සඳහන් කළේ.

86 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය මාර්තු මාසයේදීද ශ්වසන අබාධයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now