මැදින් පුර පසළොස්වක පොහොය අදයි

Report

අද මැදින් පුර පසළොස්වක පොහොය දිනය වන අතර, ඉතිහාසයට අනුව මෙවැනි පොහොය දිනයකදී බුදුරජාන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසු කිඹුල්වත්නුවරට වැඩමකිරීම, සුද්ධෝදන රජතුමා බුදුරජාන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත්වීම, නන්ද කුමර පැවිදි කිරීම වැනි ශාසනිකව සුවිශේෂී සිදුවීම් ගණනාවක් සිදුවී තිබේ.

කිඹුල්වත්පුර ගමනේදී නන්ද කුමරු සහ රාහුල කුමරු පැවිදි කිරීම ද සිදු වූ බවද ශාක්‍ය සහ කෝලීය දෙපිරිස නියෝජනය කරමින් තවත් බොහෝ පිරිසක් ද බුදු සසුනේ පැවිදි වීම මැදින් පුර පසළොස්වක පොහෝ දිනයේදී සිදුවූ බව සඳහන් වෙයි.

බිහිසුණු තත්ත්වය හමුවේ ඇමරිකානු සෙබළුත් ජීවිතක්ෂයට - ඇමරිකාව නැවතත් පලි ගනියි

බිහිසුණු තත්ත්වය හමුවේ ඇමරිකානු සෙබළුත් ජීවිතක්ෂයට - ඇමරිකාව නැවතත් පලි ගනියි

අදට යෙදී තිබෙන මැදින් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් රට පුරා සෑම විහාරස්ථානයකම ආමිස සහ ප‍්‍රතිපත්ති පූජා රැසක් සංවිධාන කර තිබේ.

මේ දේවල් කරොත් අද මේ ලග්නවලට කිරි ගහට ඇන්නා වගේ හරියනවා

මේ දේවල් කරොත් අද මේ ලග්නවලට කිරි ගහට ඇන්නා වගේ හරියනවා