‘‘හොරා... හොරා... අන්න හොරා පැනලා යනවා’’ - (VIDEO)

CID - Sri Lanka Police Ministry of Health Sri Lanka
By Wayomi Nov 30, 2023 10:42 AM GMT
Wayomi

Wayomi

Report

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත අද(30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණියා.

ඒ, ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ආනයන සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරනු ලබන විමර්ශනයට අදාළවයි.

එලෙස පැමිණි හිටපු ලේකම්වරයා අදාල ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව මීට ටික වේලාවකට පෙර එම ස්ථානයෙන් පිටව ගිය අතර එම අවස්ථාවේදී තැනට පැමිණි සිටි සංජය මහවත්ත ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් පැමිණ ලේකම්වරයාට විරෝධය දැක්වූයේ මෙලෙසින්,        



ReeCha