රාජ්‍ය සේවකයන්ගේ ඇස් උඩ යන ආරංචියක් - වැටුප් වැඩි කිරීම ගැන දැන් ලැබුණු පුවත..

Report

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසන්නේ,ලබන වසරේ අනිවාර්යයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවිය යුතු බවයි.

අද (24) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය. කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා,

ඔබත් මේ පුද්ගලයාට රැවටුනාද..? අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ලෙස පෙනී සිටිමින් පුද්ගලයෙකු සිදු කරන අපරාධය...

ඔබත් මේ පුද්ගලයාට රැවටුනාද..? අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ලෙස පෙනී සිටිමින් පුද්ගලයෙකු සිදු කරන අපරාධය...

"අපිට ඕනේ නම් කියන්න තිබුණා ආර්ථිකය බිඳවැටිලා තියෙන්නේ දැන්... තව පොඩ්ඩක් ඉවසන්න...පටි තද කරගන්න කියලා. 2026දී කරන්නම් කියලා තර්කය ගේන්නත් පුළුවන්. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. අපි දන්නවා මිනිස්සු ජීවත්වෙන දුෂ්කරතාවය. අනිවාර්යයෙන්ම වැටුප් වැඩිවීමක් බලාපොරොත්තුවෙන්න පුළුවන්. ඒ විස්තර අයවැයෙන් ඉදිරිපත් කරන්නම්."  

You may like this video 👇