හිටපු ඇමති පුතෙකුගේ විදෙස් පෙම්වතිය ගෙල වැ ලලාගනී..!

By Wasantha Jul 31, 2021 11:42 AM GMT
Report

හිටපු අමාත්‍යවරයකු පුත්‍රයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය විදේශ ජාතික තරුණියක බම්බලපිටිය ප්‍රදේශයේ නවාතැනක දී ගෙල වැ ල ලාගෙන මිය ගොස් ඇත.

සංචාරක වීසා මත නේපාලයෙන් මෙරටට පැමිණ මෙරට සමාජ ශාලාවක සේවය කරමින් සිටි තරුණියක මෙසේ මියගොස් තිබේ. තරුණිය සමග අදාල ඇමති පුත්‍රයා කාලයක් තිස්සේ අ නි යම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇතැයිද හෙලි වී ඇත.

අම්පාර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන හිටපු අමාත්‍යවරයෙකුගේ පුත‍්‍රයෙකු මෙම තරුණිය සිටි නිවාස සංකීර්ණයට නිතර පැමිණෙන බවද සදහන්ය. සිරුර රෝහල මේ වන විට රෝහෙල් ඇති අතර පශ්චාත් මරන පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර හිටපු අමාත්‍ය පුත්‍රයා ගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.