ගිනි ගන්නා නැවෙන් පාවී එන චොක්ලට් ආදී කෙටි කෑම මිනිසුන් රැගෙන යයි.
Navy
Colombo prot
Fire ship
By Aruna
කොළඹ වරායට නුදුරින් වූ මුහුදේ ගිනි ගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කන්ටේනර් කොටස්, දැවී තෙල්,අබලි ද්‍රව්‍ය, ප්ලාස්ටික් සහ චොක්ලට් ආදී කෙටි කෑම වර්ග මීගමුව වෙරළ තීරයේ, ජාඇළ, කැපුම්ගොඩ, සෙත්තප්පාඩුව, දුන්ගල්පිටිය අදී ප්‍රදේශවල වෙරළ තීරයන්ට ගොඩ ගසා තිබේ.
එහි සිටින 'අප වාර්තා වාර්තාකරු සඳහන් කළේ ගොඩගසා ඇති බහාලුමකින් වෙරළ පුරා විසිරී තිබෙන චොක්ලට් ආදී කෙටි කෑම වර්ග ඇතැම් පිරිස් රැගෙන යන තත්ත්වයක් දැකගත හැකි බවයි.
ඒ අතර දහනයට ලක්වූ කන්ටේනර් කොටස් සහ තවත් විවිධ උපකරණ කොටස් රාශියක් දැකගන්නට ඇති බවද අප වාර්තාකරු පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |