කොළඹ ගොඩනැගිල්ලක ලොකු ගින්නක්

Report

කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ගෙන තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 03ක් යොමු කර තිබේ.

මේ වන විට ගින්න පාලනය කිරීමට හැකි වූ බවත් ගිනි නිවීමේ ඒකකය පැවසීය.  

අකුණක් වැදිලා ලොකු ගින්නක් පැත්තම ඉවරයි

අකුණක් වැදිලා ලොකු ගින්නක් පැත්තම ඉවරයි

අද ගල්කිස්ස උසාවියේ නීතිඥ - පොලිස් වලිය සමථ මණ්ඩලයට - නීතිඥවරයාගේ පාර්ශව කෘතිම බුද්ධි මෙවලම් භාවිතයෙන් වීඩියෝ හදලද..

අද ගල්කිස්ස උසාවියේ නීතිඥ - පොලිස් වලිය සමථ මණ්ඩලයට - නීතිඥවරයාගේ පාර්ශව කෘතිම බුද්ධි මෙවලම් භාවිතයෙන් වීඩියෝ හදලද..