ප්‍රසිද්ධ පස්මහල් වෙළඳ සංකිර්ණයක හදිසි ගින්නක්
Fire
By Thaya
නුගේගොඩ නගරයේ පිහිටි පස්මහල් වෙළඳ සංකීර්ණයක ගින්නක් හට ගෙන තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කලේ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 4 ක් මේ වනවිට යොදවා ඇති බවයි.