වෙළදසැලක දරුණු ගින්නක් - පාරත් වහයි

Report

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ තිහාරිය ප්‍රදේශයේ මහල් 03 කින් සමන්විත වෙළඳසල් සංකීර්ණයක ගින්නක් හටගෙන ඇත.

පොලිසිය සඳහන් කළේ, මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගය තිහාරිය ප්‍රදේශයෙන් මාර්ගය එක් මංතීරුවකට සීමා කිරීමට පියවර ගත් බවයි.

විදුලි උපකරණ අලෙවිකරන වෙළඳසැලක මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක පළ කරයි.

මේ වනවිට අදාළ ගොඩනැගිල්ලේ ගින්න මැඩපැවැත්වීමට පුද්ගලයන් කටයුතු කරයි.

ආපදා සහනාධාර බෙදීම නවතියි - නිලධාරීන්ට වටවෙලා ගහලා

ආපදා සහනාධාර බෙදීම නවතියි - නිලධාරීන්ට වටවෙලා ගහලා

මොන විනාසයක්ද අපේ ධීවරයින් 5ක් එක්ක යාත්‍රාවක් අතුරුදන්

මොන විනාසයක්ද අපේ ධීවරයින් 5ක් එක්ක යාත්‍රාවක් අතුරුදන්