කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක් - විදුලියත් විසන්ධි වෙයි [VIDEO]

Report

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද(13) උදෑසන ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම ගින්න විදුලි කාන්දුවක් හේතුවෙන් ඇති වී ඇති බව සඳහන්.

උදෑසන 8.30ට පමණ හට ගෙන ඇති මෙම ගින්නෙන් පද්ධතියට හානි සිදුව ඇති බව සඳහන්. එසේම කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත් සිද්ධියෙන් පසු කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලිය විසන්දී වී ඇති බවද පවසයි.

අනේ මගේ පුතේ.. ඒ අම්මගේ වේදනාව මොහොතකට හරි ඇහුවා නම්.. මවගේ විලාප මැද LIVE ඇවිත් සියදිවිනසා ගත් වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි

අනේ මගේ පුතේ.. ඒ අම්මගේ වේදනාව මොහොතකට හරි ඇහුවා නම්.. මවගේ විලාප මැද LIVE ඇවිත් සියදිවිනසා ගත් වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි

සුළු මොහොතකට පෙර දිවයිනටම වලංගු නිවේදනයක් - ජූලි 13 වෙන්න රටේම තත්ත්වය මෙන්න

සුළු මොහොතකට පෙර දිවයිනටම වලංගු නිවේදනයක් - ජූලි 13 වෙන්න රටේම තත්ත්වය මෙන්න

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,