කඩුවෙල අලෙවිසලක හදිසියේ විශාල ගින්නක් - ගින්න නිවීමට ගිනි නිවීමේ රථ තුනක්

Report

කඩුවෙල ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ අලෙවිසලක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ තුනක් යොමු කර ඇති බව කෝට්ටේ මහ නගර සභාව සඳහන් කරයි.

එසේම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.

කෙසේ වෙතත් අද (19) උදෑසන මෙම ගින්න හටගෙන ඇති පවසයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි - විශේෂ නිවේදනයක්

අද කටක ලග්න හිමි ඔබට මේවා කළොත් බෙහෙවින් අසුබයි - විශාල මූල්‍යමය වියදම් හෝ පාඩු - සියලුම ලග්න පලාපල මෙතනින්

අද ලංකාවේ සියලුම පාසල් සඳහා - විශේෂ වැඩසටහනක් ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන්