ගින්නකින් වෙළෙඳසැලක් සම්පූර්ණයෙන් ඇවිලී යයි.
Kilinochchi
Sri Lanka
Fire
By krishani
ඊයේ (17) රාත්‍රියේ කිළිනොච්චිය නගරයේ පිහිටි වෙළෙඳසලක හදිසි ගින්නක් හට ගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
මෙම ගින්න පාලනයට කිළිනොච්චියේ ආරක්ෂක අංශ නිලධාරීන් හා ප්‍රාදේශීය සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් දැඩි වෙහෙසක් දරා ඇත.
නමුත් එයින් යාබද අනෙක් වෙළෙඳසල්වලට ගින්න පැතිරී යාම වැළැක්වීමට පමණක් හැකි වී තිබෙනවා.
කෙසේ වෙතත්, කිළිනොච්චිය පොලිසිය විසින් ගින්න ඇති වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබයි.
