කාබනික පොහොර තීරණය ඉවත නොගන්නා බවට ජනපති ස්ථාවරයක

Covid 19 Sri lanka Gotabhaya rajapaksha fertillisers
By Sithumi Jun 27, 2021 02:04 PM GMT
Report

නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටෙකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (27) යළි අවධාරණය කළේය.

අද (27) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියන් ඇතුළු මහසංඝරත්නය බැහැදුටු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එමෙන්ම 2015 වර්ෂයට පෙර රජයේ නිලධාරින් තීරණ ගැනීමේ පසුබට නොවීම හේතුවෙන් කෙටිකාලයක් තුළ රටෙහි දැවැන්ත සංවර්ධනයක් සිදුකිරීමට හැකියාව ලැබුණු බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ. එම සම්පූර්ණ නිවේදනය පහතින්,