ඔබ හොරා කාපු ඇමරුකානුවෙක්- බැසිල්ට ලැබුණු සැර ප්‍රතිචාරය (VIDEO)
corona virus
Covid 19
Sri lanka
By Sithumi
පුද්ගලයෙකු සමාජ මාධ්‍ය හරහා අමාත්‍ය බැසිල් රාජපක්ශ ආමන්තණය කරමින් වීඩීයෝවක් නිකුත් කර තිබුනා.
එහිදී ඔහු බැසිල් රාජපක්ශ මහතා ඇමරිකානු ජාතිකයෙක් බවත් හොරකම් කල ඇමරිකානුවෙක් බවත් ප්‍රකශ කරනු ලැබුවා.
එමෙන්ම ඔහු වෙනුවෙන් ප්‍රීති ඝෝෂා කළේ මෙරට සමස්ථ ජනතාව නොවන බවද ඔහු ප්‍රකාෂ කරනු ලැබුවා.
