මාරක අනතුරක් - ලොරි රථයේ ගැටුණු යතුරු පැදිකරු ජීවිතක්ෂයට

Report

අපරීක්ෂාකාරී ලෙස ලොරි රථයක් පසුකර යාමට උත්සාහ කළ යතුරු පැදිකරුවෙකු එම ලොරියේ ගැටී මිය ගොස් ඇත .

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මහනුවර ගලහ නගරයේ දී එකම දිශාවට ගමන් ගත් ලොරි රථයක් පසුකර යෑමට උත්සහ කළ යතුරු පැදිකරුවෙකුයි.

 මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ දෙල්තොට ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි.

 මෙම අනතුර අසළ සී සී ටී වී කැමරාවක ද සටහන් ව තිබුණි.

විදුලිබල ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් - ඇත්ත තේරුම් ගත්ත එකට සතුටුයි විදුලිබල ඇමති කි‍යයි

විදුලිබල ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් - ඇත්ත තේරුම් ගත්ත එකට සතුටුයි විදුලිබල ඇමති කි‍යයි

බ්‍රිතාන්‍ය හෝටලයක දී නිරුවත පෙන්වූ ශ්‍රී ලාංකිකයෙක්ට වැඩ වරදී

බ්‍රිතාන්‍ය හෝටලයක දී නිරුවත පෙන්වූ ශ්‍රී ලාංකිකයෙක්ට වැඩ වරදී