සමාජ මාධ්‍ය වල අසත්‍ය පුවත් නිර්මාණය කරන්නන්ට වැඩ වරදී
social media
CID
Ajith rohana
false news
By Sewvandhi
සමාජ මාධ්‍යවලට අසත්‍ය පුවත් නිර්මාණය කරන හා ඒවා ව්‍යාප්ත කරන පිරිස් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ සඳහා එම පුද්ගලයින් හඳුනාගැනීම සහ ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට CID යටතේ විශේෂ කණ්ඩායමක් පත් කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (ජුනි 07) සිට එම විමර්ශන ආරම්භ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |