රාජ්‍ය නිලධාරිනියක් හදිසියේ මියයයි

Report

මැතිවරණ රාජාකාරියේ යෙදී සිටි රාජ්‍ය නිලධාරිනියක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මත පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ අයෙක් මෙලෙස මිය ගොස් ඇත්තේ.

33 හැවිරිදි එම නිලධාරිනිය ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරිණියක ලෙස සේවය කරන්නියකි. 

අර්බුද මැද පකිස්ථානයෙන් මිසයිල අත්හදා බැලීමක්...

අර්බුද මැද පකිස්ථානයෙන් මිසයිල අත්හදා බැලීමක්...