කුරුණෑගල රෝහලට ආ හොර දොස්තර හසුවෙයි. - අනන්‍යතාවත් හෙළි වෙයි.
Sri Lanka Police
Government Of Sri Lanka
Hospitals in Sri Lanka
Doctors
By Wayomi
වෙද නලාව කරේ දමාගෙන වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු ඊයේ (5) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුහැර හඳුගල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සන්තකයේ තිබී කැලණි විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ හැඳුනුම්පතක්, වෙද නලාව පොලිස් භාරයට ගෙන ඇත.
කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
You May Like This Video