අපනයන ගම්මිරිස් මිලට වෙලා තියන දේ
පසුගිය සතියට සාපේක්ෂව අපනයන ගම්මිරිස් මිල ඉහළ ගොස් ඇත.
තවද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ GR 1 ප්‍රභේදයට අයත් ගම්මිරිස් කිලෝග්‍රෑමයක් මේ සතිය තුළ රුපියල් 2250ක් ලෙස සටහන් ව තිබූ බවයි .
ඒ වගේම පසුගිය සතිය තුළ අපනයන ගම්මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 2150කට අලෙවි වී ඇත.