උසස්පෙළ , සාමාන්‍යපෙළ, ශිෂ්‍යත්වය.. සියලුම වොභාග කල් යයි.. අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්.

By Sithumi Jul 05, 2022 12:52 PM GMT
Sithumi

Sithumi

Report

අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් 28 සිට දෙසැම්බර් 23 දක්වා පැවැත්වේ. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 27 සහ අ.පො.ස සා.පෙළ විභාගය ලබන වසරේ අප්‍රේල් සහ මැයි අතර පැවැත්වීමට නියමිතය. 

ඒ බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ ...