හිටපු ලොක්කෙක් අත්අඩංගුවට

Report

පොලීසිය වාර්තා කර ඇත්තේ ටී-56 මැගසින් 18ක් සහ උණ්ඩ 25ක් ළඟ තබාගෙන සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික කපිතාන්වරයෙකු මිනුවන්ගොඩ, මිරිස්වත්ත ප්‍රදේශයේ දී අද (16) අත්අඩංගුවට ගත් බවයි.

බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.