නිධන් හාරන්න ගිය සිවිල් ආරක්ෂක හිටපු නියාමක-නියාමකවරියක් ඇතුළු 4ක් අත්අඩංගුවේ

Report

කහටගස්දිගිලිය පොලිසිය මඟින් කොක්මඩුව ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිධන් ලබා ගැනිමේ අරමුණින් කැනීම් කරමින් සිටි සිවිල් ආරක්ෂක බලකායේ හිටපු නියාමකවරියක් සහ හිටපු නියාමකවරයෙක් ඇතුළු පුද්ගලයන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පවසයි.

ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොක්මඩුව, නොච්චියාගම හා රදොළුගම පදිංචි වයස අවුරුදු 30ත් 45ත් අතරවියේ පසුවන පුද්ගලයන් සිවු දෙනෙක් වේ.

පොලීසිය සඳහන් කළේ මෙම පුද්ගලයන් සිවු දෙනා අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු කාන්තා නියාමකවරියක් හා හිටපු නියාමකවරයෙකු සිටින බවයි.

මේ අතර කැණිම් කිරීමට සැකකරැවන් විසින් භාවිත කළ උදළු, අලවංගු, වැනි උපකරණ කිහිපයක් හා දුම්මල කබලත්, මල් පහන් ඇතුළු පූජා භාණ්ඩ කිහිපයක්ද පොලිසිය සිය භාරයට ගෙන ඇත.

රතු වරෙන්තු තිබූ සාලිය රණවක අත්අඩංගුවට - මාංචු දාගෙනම ලයිව්ත් ඇවිත් කියන කතාව

රතු වරෙන්තු තිබූ සාලිය රණවක අත්අඩංගුවට - මාංචු දාගෙනම ලයිව්ත් ඇවිත් කියන කතාව

STF නිලධාරීන්ට පහර දීලා ලොකු විප්ලවයක් කරපු 10 දෙනෙක් කොටු

STF නිලධාරීන්ට පහර දීලා ලොකු විප්ලවයක් කරපු 10 දෙනෙක් කොටු

කිරි ටොයියා වගේ ඉන්න නිසා පද්මේට රංගනයට වරම් - ප්‍රසිද්ධ නිළියකගෙන් චිත්‍රපටියකටත් ආරාධනා

කිරි ටොයියා වගේ ඉන්න නිසා පද්මේට රංගනයට වරම් - ප්‍රසිද්ධ නිළියකගෙන් චිත්‍රපටියකටත් ආරාධනා