දෙහිවල සත්වෝද්‍යානයේ කාගේත් ආකර්ශනය දිනූ ජිරාෆ් මිය යයි..

By Aruna Dec 08, 2023 02:10 AM GMT
Report

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සතෙකු මිය ගොස් තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

දෙහිවල සත්වෝද්‍යානයේ කාගේත් ආකර්ශනය දිනූ ජිරාෆ් මිය යයි.. | Everyone S Giraffe Dies In Dehiwala Zoo

පාදයක ඇති වූ ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර කිරීම සඳහා එම සත්ත්වයා නිර්වින්දනයට ලක් කර ඇති අතර පසුව යළි ප්‍රකෘති තත්ත්වයට පත් වී නොමැති බවයි පැවසෙන්නේ.

මෙම සත්වයාගේ මරණයත් සමඟ මේ වනවිට සත්වෝද්‍යානයේ ඉතිරිව සිටින්නේ එක් ජිරාෆ් සත්ත්වයෙකු පමණක් බවයි උද්‍යාන පාලක මණ්ඩලය පවසන්නේ.


Gallery